ඔන්න යාලුවනේ මන් ඔයාලට ඉන්ටනෙට් එකෙන් සල්ලි (Internet Money) හොයන්න අලුත් විදියක් අරගෙන අවා. මන් මේ ගැන ඔයාලට කලින් කිව්වා. ගොඩක් අය මගෙන් ඇහුවා කවද්ද මේ වැඩේ පටන් ගන්නේ, මොකක්ද මේ, කොහොමද මේක වැඩ කරන්නේ, මොකක්ද අපිට මේකේ කරන්න තියෙන්නේ, කොහොමද මේකට එකතු වෙන්නේ  වගේ ප්‍රශ්ණ ගොඩක් ඇහුවා. සතුටින් කියනවා ඔන්න දැන් මෙකේ වැඩ 90%කටත් වඩා ඉවරයි. තව සතියක් හෝ දෙකක් ඇතුලත මම වැඩේ පටන් ගන්නවා.
අද මම ලංකාවේ අපේ කට්ටිය මූලික කරගෙන අපේ අය වෙනුවෙන් මේ වැඩේ පටන් ගන්නවා.මම මේ වැඩේ පටන් ගන්න හිතුවේ ලංකාවේ තාක්ෂණය දියුණු වීමත් සමග අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම (Internet Money) යන මාතෘකාවට ඉතා විෂේශ තැනක් වගේම විෂේශ ඉල්ලුමක් හිමිවී තිබෙන බව අප හැමෝටම පෙනෙන නිසයි.ඒ වගේම අද වැ‍ටුපට අමතරව තවත් ආදායමක් සොයා ගැනිමට, අමතර ආදායම් මාර්ග (Part Time Job) කෙරෙහි යොමු වීමට ලෝකයේ සියලු දෙනාම වාගේ වෙහෙසෙනවා. මෙම අමතර අදායම සෙවීම සදහා අන්තර්ජාලය ‍තෝරා ගැනීම ලෝකයේ සියලු දෙනාගේම වාගේ අවධානයට ලක්ව තිබෙනවා. එහෙත් ඔවුන්ට හරි ක්‍රමයක් වගේම විස්වාසවන්තදායක ක්‍රමයක් මේ සදහා ‍තෝරා ගැනීම ඉතා අපහසු කාර්‍යයක් බවට පත්ව තිබෙනවා. ඒ අන්තර්ජාලයේ අද වන විට මුදල් ඉපයීමේ විවිධ මාර්ග ඉතා විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒවා අතරිනුත් මුදලක් ඉපයීමට හැකි ප්‍රමාණයත් ඉතා අඩු මට්ටමකයි පවතින්නේ. මන්ද ඒ අන්ත්ර්ජාලය උපයෝගී කරගෙන මුදල් ඉපයීමේ ව්‍යාජ ක්‍රම බහුලව තිබෙන නිසායි. එසේම අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය උගන්නනවායි කියමින් මුදල් ගරාගන්නා ආයතනද මේ ශේස්ත්‍රය යටතේ වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. 

මුලින් කියන්න ඕනි මේ වැඩේ පටන් ගන්නේ මම. මා යටතේ තමා මෙහි සියලුම දේවල් සිදුවන්නේ.මේකට වෙන කිසිම අයෙකුගේ කිසිම ආකාරයේ සම්භන්දයක් නෑ. ඒ වගේම කියන්න ඕනි මේ දේ මම කරන්නේ කාගේවත් යටතෙත් නෙමෙයි කියලා. මම තමා මේකේ පාලකයා. එ නිසා අපේ රටේ අයට මම විෂේශ සැලකිල්ලක් දක්වනවා වගේම විශාල වරප්‍රසාද හා දීමනා ගොඩක් ලබා දෙනවා. ඇත්තටම මෙවැනි දෙයක් පටන් ගන්න අය කැමති නෑ එයාලගේ පෞද්ගලික විස්තර එලි කරන්න. ඒකටත් විවිධ හේතු කීපයක් බලපනවා. මම ඒවයින් කීපයක් ඔයාලට කියන්නම්. ප්‍රධානම දෙය නම් අද ගොඩක් අය මේ වගේ වැඩක් පටන් ගන්නේ ගානක් හොයගෙන පැත්තකට වෙන්න.ඒ වගේ ආයතන හා වෙබ් අඩවි අපට හොදට අදුනගන්න පුලුවන්. එතකොට සමහර අය මේ වගේ ආයතනයක් හෝ වෙබ් අඩවියක් පටන් අරගෙන කරගෙන යෑමේදී මුල්‍ය ගැටලු වලට මූණ දෙනවා. මෙයත් ප්‍රධාන ගැටලුවක්. මෙම ගැටලු ඔවුන්ට මතු වන්නේ නිසි සැලසුමකට අනුව කරගෙන නොයෑමත් හා නිසි මූල්‍ය කලමණාකරනයත් නොමැති කම යන කරුනු නිසාය. මෙවැනි කරුනු නිසා අද අන්තර්ජාලයේ මෙවැනි ආයතන හෝ වෙබ් අඩවි සදහා තිබෙන තැන ඉතාමත් පහල මට්ටමකට වැටිලා තිබෙනවා. එසේම තවත් කරුනු රාශියක් තියෙනවා. ඒවා මොනවද කියලා මේ ලිපිය සම්පූර්ණයෙන් කියවගෙන ගියාම ඔයාලට තේරෙයි.
මෙවැනි හේතු නිසා අද මිනිසුන් අන්තර්ජාලය උපයෝගී කරගෙන ආදායම් මාර්ගයක් සදහා පෙලබීම ඉතා අඩු ප්‍රතිශතයක් තමා දක්නට ලැබෙන්නේ.ඒ වගේම කියන්න ඕනි මේ වගේ ආයතන හා වෙබ් අඩවි 100%ක් නියමාකාරයෙන් කරගෙන යන අය ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාව ඇතුළුව සමහරක් රට වලට මෙම ආයතන හා වෙබ් අඩවි හා සම්භන්ද වීමේ පහසුකම් ලභා දීලා නෑ. ඒකට හේතුව වෙන්නේ අපි වගේ රටවල් වල සමහර පුද්ගලයින් සිදු කරන වංචනික ක්‍රියා හේතුවෙනුයි. මෙවැනි හේතු නිසා අප මෙම ආයතන හා වෙබ් අඩවි සමග සම්භන්ධ විමත් මෙවැනි ආයතන හා වෙබ් අඩවි වලට සම්භන්ධ කරගැනීමත් අත්හි‍ටුවලා තිබෙනවා.
Multi level marketing, Affiliate marketing, Network marketing, Referral system හා Matrix system අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේදී වැඩි අවධානයක් මේ සදහා යොමු වී තිබෙනවා. එයට හේතුව මෙමගින් මුදල් ඉපයීම පහසු කාර්‍යයක් වගේම තමන්ට මාසිකව හොද අමතර ආදායමක් ලගාකරගත හැකි විමයි. එසේම අපට ඕනිම ‍රැකියාවක නියැලෙන ගමන් මෙම කාර්‍යය ඉතා පහසුවෙන් කරගෙන යා හැකි නිසා ගොඩ දෙනෙක් මේ සදහා යොමු වෙනවා. ඉහතින් සදහන් කල ඒවාහි යම් යම් වෙනස්කම් තිබුනද මේ දේවල් සියල්ල ලංකාවේත් හා වෙනත් රට වලත් සිදුවන්නේ එකම ක්‍රමවේදයකට අනුවයි. නමුත් අද මෙය වංචනික ලෙස කරගෙන යන ආයතන කීපයක්ම බිහිවී තිබෙනවා. ඒ හේතුවෙන් මෙවැනි ආයතන පිරමීඩාකාර යෝජනා ක්‍රම (Pyramid Schemes) යනුවෙන් නම්දරා තිබෙනවා. මෙම පිරමීඩාකාර යෝජනා ක්‍රම වල විවිධ කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබෙනවා. ඒවා අපිට මොනවද කියල හොදින් අදුනගන්න පුලුවන්. අපි බලමු ඒ මොනවද කියල.
මෙම පිරමීඩාකාර යෝජනා ක්‍රම හා සම්බන්ධ වීමට ඉතා විශාල මුදලක් අය කිරිම කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණයකි. අඩු වටිනාකමකින් යුත් භාන්ඩයක් මෙවැනි ආයතන හෝ වෙබ් අඩවි හා සම්බන්ධ වීමට වැඩි මුදලක් ගෙවා ලබා ගැනීමට සාමාජිකයන්ට සිදු වීම. ලකුණු ‍රැස් කරගන්නා සූත්‍රයක් මත එම ලකුණු වැඩිවන තරමට තමන්ගේ ආදායම වැඩි වන බව පෙන්වාදීම. සීමාවක් නොමැතිව තමන් යටතේ සාමාජිකයින් (Referrals) ‍රැස් කිරිමට සිදු වීම. යම්කිසි සාමාජිකයින් ප්‍රමාණයක් තමන් හට එකතු කරගන්නා තුරු කිසිදු ආදායමක් ලභාගැනීමට නොහැකි වීම. සාමාජිකයින් එකතු කරගැනීම දිගටම සිදු නොවුවොත් තමන්ට ලැබෙන ආදායම සම්පූර්ණයෙන්ම ඇණහිටීම. යන කරුනු ප්‍රධාන වේ. මා මුලින් සදහන් කල මෙම ආයතන හෝ වෙබ් අඩවි හා සම්භන්ද වීමට විශාල මුදලක් ගෙවීමට සිදුවීමම ප්‍රමාණවත් එවැනි ආයතන හා වෙබ් අඩවි පිරමීඩාකාර යොජනා ක්‍රම (Pyramid Schemes) යැයි නිගමනය කිරීමට. මෙවැනි හේතු නිසා අද ලෝකයේ හුග දෙනෙක් මෙවැනි ආයතන හෝ වෙබ් අඩවි හා සම්භන්ද වීමට ප්‍රතික්ශේප කරනවා වගේම බියක් දක්වනවා.
ඔන්න දැන් තමා මම මගේ වැඩේ මොකක්ද කියලා ඔයාලට කියන්න යන්නේ. අපි දැන් බලමු මේ ගැන. මේකත් මන් කලින් සදහන් කල Multi level marketing, Affiliate marketing, Network marketing, Referral system හා Matrix system හා සමාන දෙයකුයි. මේවා මූලික කරගෙන තමා මම මෙය නිර්මාණය කලේ. එහෙත් මෙහිදී මෙතෙක් මෙවැනි ආයතන හෝ වෙබ් අඩවි කිසිවක් නොකළ විශාල වෙනස්කම් රාශියක් ඔබට දැකගැනීමට පුලුවන්. එයට හේතුව මූලිකව මම මේ වැඩේ පටන් ගන්න හිතුවේ මේ හා සම්භන්ද වෙන සියලුම සාමජිකයන් ගැන හිතලයි. අප ආයතනය හා සම්භන්ද වන ඔබට ලැබෙන වරප්‍රසාද හා දීමනා වෙන කිසිම මේවැනි ආයතනයකින් හෝ වෙබ් අඩවියකින් ලබා දෙනවාද යන වග ඔබටම සෙවිය හැක. මෙම වරප්‍රසාද හා දීමනා අප විසින් ඔබට ලබා දෙන්නේ අපගේ දියුණුව උදෙසා නොව අපගේ අවංක බවත් විශ්වාසවන්තභාවයත් ඔබ වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් ලභාදීමට අප දිවිහිමියෙන් කැප වී සිටින බව ඒ ලබා දෙන වරප්‍රසාද හා දීමනා ඔබ දැනගත් පසු ඔබටම තෙරේවි. මෙවැනි වරප්‍රසාද හා දීමනා වෙන මෙවැනි කිසිම ආයතනයකින් හෝ වෙබ් අඩවියකින් ලබා නොදෙන බව මෙය ඉදිරියට කියවන් යන ඔබට වැටහෙනවා නො-අනුමානයි.

අප හා සම්භන්ද වෙන්නේ කොහොමද, මොකක්ද සහ කොහොමද මේක වෙන්නේ, මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියන එක ගැන අපි දැන් බලමු.
##           මේක 4 x 3 Matrix System එකක්. ඔබ අනුග්‍රහයෙකුගේ (Sponsor) ආරාධනාවකින් මේ හා සම්භන්ද වී ඒ ආකාරයටම ඔබගේ අනුග්‍රහකයා (Sponsor) ඔබව මේ හා සම්භන්ද කරගත් ආකාරයටම ඔබගේ ප්‍රධාන සෘජු සාමජිකයන් (Main Direct Referrals) ලෙස හතර දෙනෙකු සම්භන්ද කරගත යුතුයි. එසේ අප හා සම්භන්ද වන සෑම සාමාජිකයෙකුගේම ප්‍රධාන කාර්‍යය තවත් සාමාජිකයින් හතර දෙනෙකු ඔබ යටතේ ඔබගේ සෘජු සාමජ්කයින් (Direct Referrals)  ලෙස මේ හා සම්බන්ද කරගැනීමයි. ඔන්න ඕක තමා ඔබට පැවරෙන ප්‍රධානම කාර්‍යය වගේම එකම කාර්‍යය. වැඩේ අමාරු නෑ නේද?
මෙහිදී ඔබට මතුවෙන ගැටලුවක් තමා ඔබ යටතේ සිටින සාමාජිකයෙකුට ඔහුගේ යටතට අවශ්‍ය සාමජිකයින් සොයා ගැනීම අපහසු උවහොත් හරි සාමජිකයින් සොයා ගැනීමට නොහැකි උවහොත් හරි කියන දේ. ඇත්තටම ඔබට පුලුවන් ඔහුට සාමාජිකයින් සොයා දීමට හෝ සොයා ගැනීමට ඔහුට උදවු වීමට. දැන් ඔයාලට හිතෙන්න පුලුවන් එහෙම කියලා කී දෙනෙක්ට උදව් කරන්නද, එහෙම උදව් කරන්න ගියොත් එයලා අපි උදව් කරනකන්ම බලාගෙන ඉදීවි කියලා. නෑ එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඔබට ලැබෙන ස්ථිර මාසික අදායම ලබා ගැනීමට ඔබට සම්පූර්ණ කල යුත්තේ ස්ථර (Levels) තුනක් පමණක් වීම නිසායි. සාමාජිකන් ලෙස ගත්තොත් එම ස්ථර (Levels) තුන සම්පූර්ණ වීමට සිටිය යුත්තේ සාමාජිකයන් 84ක් පමණයි. මෙහෙමයි දැන් ඔයාලා බය වෙන්න එපා අපි ඔය 84ර දෙනාම හොයන්න ඕනිද කියලා. තමන්ගේ රාජකාරිය සාමාජිකයන් හතර දෙනෙක් හොයන එකනේ. ඔවුන් සම්භන්ද කරගෙන ඔවුන් හතර දෙනා නිසි දැනුමක් මුලින් ලබා දෙන්න. කොහොමද වෙන්නේ, මොකක්ද කරන්න තියෙන්නේ, ප්‍රතිලාභ මොනවද, ඉලක්කය, යනාදියෙන් ඔවුන් හැකි සෑම විටම පෝෂණය කරන්න. හැකි සෑම අවස්ථාවකම ඔවුන් දැනුවත් කරන්න. ඒ වගේම මමත් ඔයාලා හැමෝම එක්ක හැම වෙලේම ඕනිම අපහසුතාවකදි ඉන්නවා. ඒකත් අමතක කරන්න එපා. විශේෂයෙන් ඔයාලට අවශ්‍ය සාමජිකයන් සොයාගැනීම සදහා.
සමහර අයට හිතෙන්න පුලුවන් අපිට අපේ ස්ථර (Levels) තුනම සම්පූර්ණ කරන්න බැරි උනොත් ආදායමක් එන්නේ නැද්ද කියලා. නෑ එහෙම නෑ. ඔබට ඔබගේ ස්ථර (Levels) තුන ඇතුලත සිටින සෑම සාමජිකයෙක්ගෙන්ම ඔබට ලැබිය යුතු කොමිස් මුදල (Commission) ලැබෙනවා. ඒක නිසා බයවෙන්න අවශ්‍ය නෑ කොහෙත්ම.
My Plan 4

                                      
මම හිතනවා මෙම රූපසටහනෙන් ඔයාලට වඩාත් හොදට අපේ වැඩේ පැහැදිලි වෙන්න ඇති කියලා.
##        මෙහි සාමාජිකයෙකු වී $5 ක එක්වරක් පමණක් ගෙවිය යුතු (One Time Payment) ගාස්තුවක් අය කරනවා. එලෙස $5ක මුදලක් අය කරන්නේ ඔබට මෙහි ස්ථානයක් වෙන් කර ගැනීමටයි. මේ සදහා ඔබට ඔබ එකතු කරගන්නා ඔබගේ මුල් සාමාජිකයන් 4ර දෙනාගෙන් එක්වරක් පමණක් ලැබෙන 20%ක කොමිස් මුදලක්ද (Commission) ලැබෙනවා.
##         එසේම මාසිකව $5ක ගාස්තුවක් සාමාජික ගාස්තුවක් (Subscription Fee) අය කරගනු ලබනවා. මෙලෙස මාසික සාමාජික ගාස්තුවක් (Subscription Fee) අය කරනු ලබන්නේ ඔබට මාසිකව ස්ථිර අදායමක් ලබාදීමටයි. මෙම මාසිකව ගෙවිය යුතු සාමාජික ගාස්තුව (Subscription Fee) නියමිත දිනට ගෙවිය යුතුයි. නැත්නම් ඔබට ඔබගේ මුදල් ලබාගැනීම සිදු කල නොහැක. ඔබට සාමාජික ගාස්තුව (Subscription Fee) ගෙවීමට එක් දිනක සමා කාලයක්ද අප විසින් ලබා දෙනු ලැබේ.
ඔබ දන්නවා ඔබගේ මෙම මුදලින් තමා සියලුදේම සිදුවන්නේ කියා. මම මේ සදහා ඉතා කුඩා මුදලක් තමා අය කරන්නේ. මොකද සෑම අයෙකුටම කිසිම අපහසුතාවයකින් තොරව හා තරාතිරමකින් තොරව මේ හා සම්භන්ද විය හැකි ලෙසයි මෙලෙස අප මෙවැනි කුඩා මුදලක් අය කරන්නේ. එක් සාමජිකයෙකුගෙන් අය කරන $5ක මුදලෙන් 80%ක ප්‍රමාණයක් ඔබගේ ඉහළ සාමාජිකයන් අතරේ බෙදී යනවා.
පහතින් දක්වා ඇති පින්තූරයෙන් තමන්ගේ මාසික ගාස්තුවෙන් 80%ක මුදල බෙදී යන ආකාරයත්, ඔබට ඔබගේ ස්ථර තුනම සම්පූර්ණ කිරීමෙන් පසු ලබාගත හැකි මාසික ස්ථිර ආදායම දක්වා ඇත.
 My Plan 7

##       අප විසින් දින 30හක මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් ඔබට ලැබෙනවා. ඒක සිදු කරනු ලබන්නේ මෙහෙමයි. ඔයාලා අප හා සම්භන්ද වී $5ක් දීල මෙහි ස්ථානයක් වෙන් කර සාමාජික ගාස්තුවද ගෙවා මාසයක් (දින 30ක් ) යනතුරු කිසිම සාමජිකයෙකු ඔබට ඔබ යටතේ එනම් සෘජු සාමාජිකයින් (Direct Referral) හතර දෙනාගෙන් එක් අයෙකුවත් සම්භන්ද කර ගැනීමට නොහැකි උවහොත් මාස එක හමාරක් ( දින 45ක් ) ඇතුලත ඔබගේ මුදලින් 80%ක මුදලක් නැවත ඔබට ගෙවා ඔබගේ සාමාජිකත්වය අහෝසි කරනු ලබනවා. කෙසේ වෙතත් ඔබ මාසයක් අක්‍රිය සාමජිකයෙකු නම් අපි ඔබ හා සම්භන්ද වී ඔබ දිගටම අප හා සම්භන්ද වී සිටිනවාද නැද්ද යන වග විමසා බලා ඔබගේ මුදල් ඉහත කී ආකාරයට නැවත ගෙවීම් සිදු කර සාමාජිකත්වය අහෝසි කිරීම සිදු කරනු ලභනවා. ඇත්තටම මෙවැනි පහසුකමක් මේ වගේ වෙනත් කිසිදු ආයතනයකින් හෝ වෙබ් අඩවියකින් ලභාදෙන්නේ නෑ. එය ඔබත් හොදාකාරවම දන්නා කරුණක්.
##          එසේම ඔබට අපගෙන් ණය මුදල් ඉල්ලුම් කල හැක. මසකට එක් වරක් පමණක් ණය මුදල ලභාගන්න පුලුවන්. එම ණය ගෙවීමෙන් අනතුරුව පමණයි ඊලග ණය මුදල ඔබට ලභාගත හැක්කේ. ලභාගත් ණය මුදල ගෙවීමට ඔබට මාස දෙකක කාලයක් ලැබෙනවා. එහෙත් එය ඔබට එකවැර ගෙවිය හැකි නම් එය අපගේ වෙබ් අඩවියේ උපකාරක සේවාව ඔස්සේ මා හා සම්භන්ද වී ගෙවිය හැක. ඔබ ලභාගත් ණය මුදල එකවර ගෙවීමේ වාසියක් වන්නේ ඔබට ඊලග මාසයෙත් ණය මුදලක් ඉල්ලුම් කල හැකි වීමයි. ණය මුදල ලභාගැනීමට ඔබ ඔබගේ ස්ථර (Levels) තුනම සම්පූර්ණ කර තිබීම අනිවාර්ය කරුනක් වේ. ණය මුදල ඉල්ලුම් කිරීම අපගේ වෙබ් අඩවියේ උපකාරක සේවාව (Support Center) ඔස්සේ සිදුකල යුතුයි. එසේම ණය මුදල නැවත අය කරගැනීම මා විසින් සිදුකරනු ලබන්නකි. එනිසා ඔබ ඔබගේ මාසික සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තුව වන $5ක මුදල නියමිත දිනට ගෙවීමට ඔබ විසින් වගබලාගත යුතුයි.

##       අප මෙහිදී ඔබට කිසිදු ආකාරයේ භාණ්ඩයක් විකිණීමක් හෝ, වෙළද දැන්වීම් නැරබීමක් ලභාදෙන්නේ නැත. මොකද එයද යම් යම් ආයතන හා වෙබ් අඩවි වලින් සිදු කරන මුලාවන් පමණයි.
##       මෙවැනි අයතන හෝ වෙබ් අඩවි හා සම්භන්ද වන ගොඩක් අයට තියන ගැටලුවක් තමා එක් අයෙකුට එක් සාමාජිකත්වයකට වඩා ලභාගත නොහැකිද යන වග. අප මෙහිදී ඔබට මෙම පහසුකම ලභාදෙනවා. නමුත් ඔබට ඔබම යටතේ ඔබේම සාමජිකයෙකු වීමට බැහැ ඔබගේ ස්ථර (Levels) තුන ඇතුලත. එසේම ඔබගේ මුල් සාමජිකත්වය ලභාගත් ගිණුමෙහි ස්ථර (Levels) තුනම සම්පූර්ණ කර තිබිය යුතුයි. යම් හෙයකින් ඔබ ඔබේම සාමාජිකයෙකු ලෙස නැවත ලියපදිංච් උවහොත් දෙවන සාමාජිකත්වය අහෝසි කරනු ලබනවා.එසේ දෙවන සාමාජිකත්වය ලභාගැනීම සදහා ගෙවනු ලබන ගාස්තුවෙන් 50%ක් පමණක් අපගේ වෙබ් අඩවියේ උපකාරක සේවාව (Support Center) හා සම්භන්ද වී ලබාගත හැක.ඔබට ඔබගේ ස්ථර (Levels) තුනම සම්පූර්ණ කර තිබේ නම් එම ගිණුමෙහි විස්තර සමග මා හා අපගේ වෙබ් අඩවියේ උපකාරක සේවාව (Support Center)  හා සම්භන්ද වී දෙවන සාමජිකත්වය ලභාගත හැක.

##        අපගේ සියලු මූල්‍ය කටයුතු සිදුවන්නේ අන්තර්ජාතික මූල්‍ය ආයතන වන Payza, PayPal යන මූල්‍ය ආයතන හරහායි. Payza නම් ලංකාවට සියලු පහසුකම් එනම් මුදල් බැර කිරීම, මුදල් ලභාගැනීම, මුදල් හුවමරුව, විවිධ ගෙවීම් කටයුතු කිරීම් සහ අනෙකුත් සියලු පහසුකම් ලබාදී තිබෙනවා (Payza ගිණුමක් සාදාගන්නා ආකාරය ). PayPal ආයතනය නම් ලංකාවට ලබාදීලා තියෙන්නේ ගෙවීම් කටයුතු සදහා පහසුකම පමණයි. නමුත් අපට පුලුවන් Payza වගේම සියලු පසුකම් සහිත PayPal ගිණුමක් සාදාගන්න ( සියලු පහසුකම් සහිත PayPal ගිණුමක් සාදාගන්නා ආකාරය). හැබැයි ඒක ටිකක් අවදානම්. මොකද එහෙම Paypal ගිණුමක් හදලා Paypal ආයතනයට එය අනාවරණය උවහොත් අපේ ගිණුම එයාලා ලොක් කරනවා. නැවත අපිට එම PayPal ගිණුම ලබාගන්න පුලුවන්. ඒකට එම PayPal ගිණුම අපේ යැයි අපට ඔප්පු කිරීමට සිදුවෙනවා. ඒ සදහා මෙම PayPal ගිණුම අපේ යැයි ඔප්පු කිරීමට අවශ්‍ය සාධක ඔවුන්ට ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම කරන්න බැරි උනොත් හරි එහෙම කරලත් එය අපේ යැයි ඔප්පු කරගැනීමට නොහැකි උවහොත් ඔවුන් අපට අපගේ PayPal ගිණුමෙහි තියන මුදලුත් PayPal ගිණුමත් දෙකම නැති කරනවා. ලංකාවේ ඔබට Payza හරහා ඔබ කැමති නම් සියලු ගණුදෙනු සිදුකල හැක. එසේත් නැති නම් සියලු ගණුදෙනු මා හා සම්භන්ද වීද සිදුකල හැක.
##        එසේම ඉතා වැදගත් කාරණය නම් PayPal, Payza හරහා ගණුදෙනු සිදු කිරීමට ඔබගේ එම ගිණුම් වල සත්‍යතාව (Verify) තහවුරු කර තිබීම අනිවාර්‍ය වේ. එසේ නැති නම් එවැනි ගිණුම් වලට මුදල් ලබාදීම සිදු කරන්නේ නැත.
හොදයි මම මේ කරන්න යන වැඩේ විස්වාසවන්තභාවය හා අවංකභාවය තහවුරු කිරීම සදහා තමා මෙවැනි අන් කිසිම ආයතනයක් හෝ  වෙබ් අඩවියක් ලබා නොදෙන ඉතා සුවිශේෂී පහසුකම් හා දීමනා ‍රැසක් ඔබට අප හා එක් වීමෙන් ලැබෙන වග දැන ගැනීමට මේ සියල්ල එකින් එක පැහැදිලි කලේ.

Archives

Image Crunch